මහාවිහාරය - Mahaviharaya

By Mahaviharaya Podcast

Listen to a podcast, please open Podcast Republic app. Available on Google Play Store and Apple App Store.


Category: Buddhism

Open in Apple Podcasts


Open RSS feed


Open Website


Rate for this podcast

Subscribers: 0
Reviews: 0
Episodes: 114

Description

මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි.

Episode Date
කෙසේද මා නිවෙන්නේ ? - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Dec 11, 2021
පින් කළ කෙනා මෙලොව පරලොව සතුටු වේ - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Dec 09, 2021
අදත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා සේක - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Dec 07, 2021
ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇතිකර ගැනීමට - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Dec 05, 2021
ඕනැම මානසික මට්‍ටමකින් නැඟී සිටීමට හොඳ ආදර්ශයක් - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Dec 03, 2021
මේ සත්‍යය ඔබට සනාතන වෙිවි. නිතර නිතර සිහිකළ යුතු කරුණු - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Dec 01, 2021
මෙවැනි ඉවසීමක් ඔබත් ඇතිකර ගන්න - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Nov 29, 2021
මහා කරුණා ගුණය - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Nov 27, 2021
ඇමදීමෙන් ඔබට ලැබෙන ආනිසංස - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Nov 25, 2021
තමාගේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කළ බුදු ගුණ - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
Nov 21, 2021
අර්ථ සහිත ඛන්ධ පිරිත හෙවත් අහිරාජ සූත්‍රය - Ven Balangoda Radha Thero
Nov 19, 2021
සැබෑ පින කොතැනද-පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Nov 18, 2021
ප්‍රශංසාවට ලක්වන වචන-පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Sep 02, 2021
සෑම උදෑසනකම මෙසේ සිතන්න එය ඔබට මහා ආශීර්වාදයක්-පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Aug 31, 2021
කරුණා භාවනාව -පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Aug 28, 2021
මේ මනුෂ්‍ය ජීවිතය ලබන්නට පෙර භවයන්වල ඔබ කළ පින්කම්‍ - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Aug 28, 2021
කාටත් කලින් ඔබ සිල්වත් වෙන්න - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Aug 26, 2021
සැබැ ධනය සහ සැබැ නොවන ධනය කුමක් ද ? 
Jun 26, 2021
අර්ථ සහිත ඛන්ධ පිරිත හෙවත් අහිරාජ සූත්‍රය|
Jun 22, 2021
මෙි ධර්මය ඔබටයි තෝරා පහදා දෙන්නේ
Jun 21, 2021
මනුස්ස ජීවිතය මෙතරම්‍ දුර්ලභ ද ?
Jun 21, 2021
මතක ශක්තිය ඇති වෙන්නත් නැති වෙන්නත් හේතුව
Jun 21, 2021
( කරණීය ධර්ම 05) | මෛත්‍රී භාවනාව වඩනා (දසවන) පියවර |
Apr 14, 2021
කරණීය ධර්ම 04) | මෛත්‍රී භාවනාව වඩනා (නවවන) පියවර
Apr 13, 2021
(කරණීය ධර්ම 03) | මෛත්‍රී භාවනාව වඩනා (අටවන) පියවර |
Apr 12, 2021
(කරණීය ධර්ම 02) | මෛත්‍රී භාවනාව වඩනා (හත්වන) පියවර |
Apr 12, 2021
සැබෑ නිදහස් ඒ තේමා ගීතය
Apr 11, 2021
මුනිඳු වදාළ උපෝසථය (පොහොය දිනයේ ඔබත් රකින්න)
Apr 08, 2021
කය ලෙඩ වුණත් සිතින් ලෙඩ නොවී සිටීමට
Apr 07, 2021
(කරණීය ධර්ම 01) | මෛත්‍රී භාවනාව වඩනා (සයවන) පියවර |
Apr 06, 2021
මව්පිය ගුණ
Apr 06, 2021
මේ මොහොතේ සිට ඔබ නිවැරදි වීම පිණිස
Apr 05, 2021
සංඝරත්නය නිවසට වැඩම වීම මෙසේ පින් ලැබෙන බව ඔබ දැන සිටියාද?
Mar 27, 2021
මහා පින් ගලා එන උල්පත් අට
Mar 26, 2021
බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් - අන් අයගේ ගුණ සහ නුගුණ පෙන්වාදිය යුතු ආකාරය
Mar 09, 2021
බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 07 - උපෙක්ඛා සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි
Feb 26, 2021
බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 06 - සමාධි සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි
Feb 19, 2021
බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 05 - පස්සද්ධි සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි
Feb 12, 2021
බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 04 – ප්‍රීති සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි
Feb 07, 2021
ගිහි පැවිදි දෙපිරිසටම එක සේ ප්‍රයෝජනවත් මේ ප්‍රතිපදාව - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 30, 2021
මොහොතින් මොහොත මරණයට ලඟාවෙන මෙිි ජීවිතය - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 29, 2021
මෛත්‍රී භාවනාව පස්වන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 28, 2021
මෛත්‍රී භාවනාව සතරවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 25, 2021
මෛත්‍රී භාවනාව තෙවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 23, 2021
චිත්ත පරියාදාන වර්ගය තවදුරටත් - විශුද්ධි 03 -(අංගුත්තර නිකාය දේශනා) – කුණ්ඩසාලේ අරණගවේසී හිමි
Jan 20, 2021
මහ කලප 17ක් ආනිිසංස ලැබෙන පින්කම - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 20, 2021
දැන දැන ගුණ වයමු - කඩුවෙල අතුලඤාණ හිමි
Jan 11, 2021
බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 03 – විරිය සම්බොජ්ඣංගය
Jan 10, 2021
සාක්ෂාත් කළ යුත්තේ කවර ධර්මයන් ද? පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 08, 2021
මෛත්‍රී භාවනාව දෙවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 06, 2021
මහා පොළොව කම්පා වීමට වන කරුණු අට -පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 06, 2021
කුසීතාරම්භ වස්තුු අට සහ විරියාරම්භ වස්තුු අට - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 04, 2021
මෛත්‍රී භාවනාව මුල සිට වඩනා ආකාරය -පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jan 01, 2021
තුන්බිය දුරලන අසමසම තෙරුවන් ගුණ (රතන සූත්‍රය) - පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Dec 24, 2020
ආලවක යක්ෂයා සහ භාග්‍යවතුන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව -පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 20, 2020
අබිදම් වරුණ - 26- අකුසල චෛතසික (‌දෙවන කොටස)
Dec 15, 2020
කෙතරම් ඇසුවත් ධර්මය අමතක වේ ද? - කඩුවෙල අතුලඤාණ හිමි
Dec 13, 2020
බුද්ධ සීහනාද සූත්‍රය - මෙසේ විමසන්න - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 12, 2020
කවර ශබ්දයක් පුරුෂයාගේ කුසල සිත පැහැර ගනීද?-විශුද්ධි -02 (අංගුත්තර නිකාය දේශනා)
Dec 12, 2020
දියුණුවක් නැති නිසා ඔබ නිතර පිඩාවෙන්ද සිටින්නේ? එසේ නම් දියුණුවීමෙි මාවත - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 11, 2020
සැබෑ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා හඳුනා ගනිමු - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 11, 2020
අනාගතයේ මනුෂ්‍යයන්ට අනතුරක් - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 10, 2020
වාද විවාද වල පැටලීමට හේතුවන කරුණු සයක් - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 09, 2020
මේ ජීවිතයේ කායික මානසික දුකට හේතුව - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 09, 2020
නිවන් දැකීමට තිබිය යුතු උදාර ගුණ ධර්ම - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 07, 2020
පිළිවෙත් ධර්මයන්හි අප්‍රමාදී වීම - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 06, 2020
භාග්‍යවතුන් වහන්සේ සහ මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ අතර ඇතිවු සාකච්ඡා - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 06, 2020
ඔබට වටිනා පණිවිඩයක් - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 05, 2020
කොහොමද කාමයන් අත හරින්නේ - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 05, 2020
තිරච්ඡාන කථා - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 04, 2020
ලස්සන වෙන්න හේතුව - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 04, 2020
ආශ්චර්යමත් අත්භූත කාරණා 07 ක් - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 03, 2020
ඡඡක්ක සූත්‍රය ඇසුරෙන් - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 03, 2020
ඔබ සැබෑ ජයග්‍රාහකයෙක් ද? (කාය සූත්‍රය) පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 02, 2020
අක්ඛණ සූත්‍රය - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Dec 02, 2020
අබිදම් වරුණ – 25 විසිපස්වන දේශනය – අකුසල චෛතසික
Nov 30, 2020
බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 02 - ධම්මවිචය සම්බොජ්ඣංගය
Nov 29, 2020
අබිදම් වරුණ – 24 විසිහතරවන දේශනය – ප්‍රකීර්ණක චෛතසික
Nov 29, 2020
අබිදම් වරුණ – 23 විසිතුන්වන දේශනය – සර්වචිත්ත සාධාරණ චෛතසික
Nov 28, 2020
රහතන් වහන්සේලාගේ නොසෙල්වෙන බල අට - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Nov 28, 2020
දොළොස් ආයතනයක් විදර්ශනාවට (මධුපිණ්ඩික සූත්‍රය) - මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ
Nov 28, 2020
අබිදම් වරුණ – 22 විසිදෙවන දේශනය – චෛතසික හැඳින්වීම
Nov 27, 2020
කවර රූපයක් පුරුෂයාගේ කුසල සිත පැහැර ගනීද?-විශුද්ධි -01 (අංගුත්තර නිකාය දේශනා)
Nov 27, 2020
අබිදම් වරුණ – 21 විසිඑක්වන දේශනය – ලෝකෝත්තර සිත් විස්තාර ක්‍රමයෙන්
Nov 26, 2020
දිනෙන් දින ධර්මාවබෝධයට - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Nov 25, 2020
අබිදම් වරුණ – 20 විසිවන දේශනය – ලෝකෝත්තර සිත්
Oct 14, 2020
අබිදම් වරුණ - 19- අරූපාවචර විපාක සහ ක්‍රියා සිත්
Oct 04, 2020
අබිදම් වරුණ - 18- අරූපාවචර කුසල සිත්
Sep 22, 2020
බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 01 - සති සම්බොජ්ඣංගය
Sep 16, 2020
අබිදම් වරුණ - 17- රූපාවචර විපාක සහ ක්‍රියා සිත්
Sep 09, 2020
අබිදම් වරුණ - 16- රූපාවචර කුසල සිත් (දෙවන කොටස)
Sep 07, 2020
අබිදම් වරුණ - 15- රූපාවචර කුසල සිත්
Aug 25, 2020
අබිදම් වරුණ - 14 - සහේතුක කාමාවචර ක්‍රියා සිත්
Aug 14, 2020
අබිදම් වරුණ - 13 - කාමාවචර කුසල විපාක සිත්
Aug 12, 2020
අභිධර්මය 12 - කාමාවචර කුසල සිත් ප්‍රායෝගිකව යෙදෙන හැටි
Aug 09, 2020
අබිදම් වරුණ - 11- කාමාවචර කුසල සිත්
Jul 17, 2020
ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ඉපදවීම - පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Jul 16, 2020
අබිදම් වරුණ - 10- අහේතුක කුසල විපාක සිත්
Jul 11, 2020
අබිදම් වරුණ - 09 - අහේතුක අකුසල විපාක සිත්
Jul 02, 2020
අප්‍රමාදී වීම යනු කුමක් ද - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jun 26, 2020
පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි - උපෝසථ සීලයේ වටිනාකම
Jun 26, 2020
අබිදම් වරුණ – 08 – මෝහ මූල සිත්
Jun 26, 2020
අබිදම් වරුණ – 07 – ද්වේෂ මූල සිත්
Jun 26, 2020
පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි - පසේබුදුවරු පහළ වන්නේ කෙසේද
Jun 26, 2020
පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි - ශ්‍රී සද්ධර්මයේ ගුණ
Jun 26, 2020
පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි - ගලන ගඟක් සේ මහදන් දුන් වේලාම බ්‍රාහ්මණතුමාණෝ ලොව්තුරා බුදු සිරි ලැබුවෝ
Jun 26, 2020
පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි - දුකින් අතමිදීමට (උදකූපම සුත්‍රය)
Jun 26, 2020
අබිදම් වරුණ – 06– ලෝභ මූල සිත් ඇතිවන අවස්ථා
Jun 26, 2020
අබිදම් වරුණ – 05 – කාමාවචර සිත් සිව් පනස, ලෝබ සිත් අට
Jun 26, 2020
අබිදම් වරුණ – 04 – සිත බෙදෙන හැටි
Jun 26, 2020
අබිදම් වරුණ – 03 - සතර පරමාර්ථ ධර්ම
Jun 26, 2020
අබිදම් වරුණ – 02 මූලික හැදින්වීම, පරමාර්ථය සහ ප්‍රඥප්තිය
Jun 26, 2020
අභිධර්මය පිළිබඳ මූලික හැඳින්වීම - අබිදම් වරුණ 01
Jun 17, 2020
අසිරිමත් බුදු ගුණ-පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි
Jun 17, 2020