Listen to a podcast, please open Podcast Republic app. Available on Google Play Store and Apple App Store.
"Radapasa Viyathsara" is an intellectual podcast series presented by FM Radapasa, the digital voice of Rajapaksa Central College, Weeraketiya. This program features insightful conversations with distinguished personalities, academic experts, and visionary leaders. We dive deep into their experiences, wisdom, and life stories to inspire the next generation of students and the community. Join us as we explore the essence of knowledge and leadership.
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය FM Radapasa ඩිජිටල් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන "රදපස වියත්සර" සජීවී පොඩ්කාස්ට් මාලාව. විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්, විද්වතුන් සහ ආදර්ශමත් චරිත සමඟ කෙරෙන ගැඹුරු සංවාද මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැකිය. අනාගත පරපුරට මගපෙන්වන දැනුම, අත්දැකීම් සහ ජීවන දැක්ම බෙදාගන්නා "රදපස වියත්සර" බුද්ධිමය කතිකාවතට ඔබත් එකතු වන්න.
| Episode | Date |
|---|---|
|
Radapasa Viyathsara Episode 03 | රදපස වියත්සර - තෙවන දිගහැරුම
|
Mar 12, 2026 |
|
Radapasa Viyathsara Episode 02 | රදපස වියත්සර - දෙවන දිගහැරුම
|
Mar 05, 2026 |
|
Radapasa Viyathsara - Episode 01 | රදපස වියත්සර - පළමු දිගහැරුම
|
Feb 22, 2026 |